මුල් පිටුව අපගේ සේවාවන්
අන්තරාදායක සිදුවීම් පිළිබඳව දැනුම් දීම

අවශ්‍යතාවය

කර්මාන්තශාලා ආඥාපනතේ 61 වන වගන්තිය හා 62 වන වගන්තිය 

ආකෘති පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

අදාළ ප්‍රදේශයේ දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරු වෙත 12 ආකෘතිය මඟින් ඉදිරිපත් කල හැක.

ආකෘති පත් ලබා ගත හැකි ස්ථාන :-

කර්මාන්තමය සුරක්ෂිතතා අංශය ඇතුළු දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරු කාර්යාල වලින් ලබා ගත හැක.

එමෙන්ම මෙතැනින් අවශ්‍ය ආකෘති පත්‍ර බාගත කර ගත හැක.

ආකෘති පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

ගාස්තු අය නොකෙරේ.

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

අන්තරාදායක සිදුවීමක් සිදුවී දින තුනක් ඇතුලත දැනුම් දිය යුතුය.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

ගාස්තු අය නොකෙරේ.

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

නිශ්චිත කාලයක් සඳහන් කල නොහැක.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

  • කර්මාන්තශාලා ආඥාපනතේ සඳහන් කර ඇති ලියකියවිලි
  • අන්තරාදායක සිදුවීම දැන්වීමේ පෝරමය - පෝරම අංක 12

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

අංශය

දුරකථනය

ෆැක්ස්

ඉ-මේල්

කම්කරු කොමසාරිස් (ක.සු.) හා ප්‍ර.ක.ප.ඉ.

කර්මාන්තමය සුරක්ෂිතතා අංශය 

011-2508783

011-2508783

commis@labourdept.gov.lk

lgjansz@yahoo.com

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

නැත.

ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)

මෙතැනින් අවශ්‍ය ආකෘති පත්‍ර බාගත කර ගත හැක.

අවසන් යාවත්කාලීන කිරීම 2021 නොවැම්බර් 02 වෙනි අඟහරුවාදා, 07:26