මුල් පිටුව අපගේ සේවාවන්
ලියාපදිංචි කළ වෘත්තීය සමිතියක ව්‍යවස්ථා වෙනස්වීම් සිදු කිරීම

සුදුසුකම්

අදාල ව්‍යවස්ථා වෙනස්වීම ව්‍යවස්ථානුකූල බවට සනාථ වී තිබීම.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

7 වන මහල, වෘත්තීය සමිති අංශය, කම්කරු මහලේකම් කාර්යාලය.

එමෙන්ම මෙතැනින් අවශ්‍ය ආකෘති පත්‍ර බාගත කර ගත හැක.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

ගාස්තු අය නොකෙරේ.

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

අදාල රැස්වීම් දිනයේ  සිට  දින 7 ක් ඇතුළත වෘත්තීය සමිති අංශයට ඉදිරිපත් කළ යුතුයි.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

නැත.

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

ඉල්ලුම් කරන තොරතුරුවල නිරවද්‍යතාව මත අනුමත කිරිම සිදු කරනු ලබයි.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

  • ව්‍යවස්ථානුකූලව ගණපූර්ණයන් සහිත රැස්වීමක් පැවැත් වූ බවට සනාථ කෙරෙන පැමිණීමේ අත්සන් ලේඛනය
  • ලේකම් තැන විසින සහතික කරන ලද රැස්වීම් වාර්තාවේ පිටපතක්
  • සම්පූර්ණ කරන ලද  ‘G’  පෝරමය
  • සම්පූර්ණ කරන ලද  ‘K’  පෝරමය
  • අදාල සංගමයේ  දැනට ලියාපදිංචි  ව්‍යවස්ථාවේ පිටපතක් 

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

අංශය

දුරකථනය

ෆැක්ස්

ඉ-මේල්

සහකාර කම්කරු කොමසාරිස්

වෘත්තීය සමිති 

0112369646

0112369646

dolteuc@slt.lk

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

නැත.

ඉල්ලූම්පත් ආකෘතිය

මෙතැනින් අවශ්‍ය ආකෘති පත්‍ර බාගත කර ගත හැක.

 

අවසන් යාවත්කාලීන කිරීම 2018 මාර්තු 12 වෙනි සදුදා, 07:59