මානව සම්පත් සංවර්ධන අංශය
“කතිකාව සහ සහයෝගීතාවය මඟින් කාර්මික සාමය සහ ආර්ථික සමෘද්ධිය”ඇති කිරිම අරමුණු කර ගනිමින් සමාජ කතිකා අංශය මඟින් පහත වැඩසටහන් පවත්වනු ලබයි.
-
ආයතන කළමනාකරුවන් හා සේවකයින් සඳහා පවත්වනු ලබන සමාජ කතිකා ප්‍රවර්ධන වැඩසටහන්
-
අර්ධ රාජ්‍ය ආයතන කළමනාකරුවන් හා සේවක මහතුන් සඳහා පවත්වනු ලබන ප්‍රවර්ධන සමාජ කතිකා වැඩසටහන්
-
කම්කරු නීති පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහන්
-
කලාප හා දිස්ත්‍රික් කම්කරු ජාලය මඟින් පවත්වනු ලබන උපදේශන සභා කමිටු රැස්වීම්
-
දිස්ත්‍රික් හා උප කම්කරු ජාලය මඟින් පවත්වනු ලබන ආයතනික මට්ටමේ සමාජ කතිකා වැඩසටහන්
-
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය ආයතනවල සේව්‍ය සේවකයින් සඳහා පවත්වනු ලබන දිප ව්‍යාප්ත නිර්මාණ තරඟාවලිය
-
සමාජ කතිකා විශිෂ්ඨතා සම්මාන තරඟාවලිය
වැඩි විස්තර සඳහා:-
මානව සම්පත් සංවර්ධන අංශය
කම්කරු දෙපාර්තමේන්තුව
නාරාහේන්පිට
කොළඹ 05
දුරකතන අංක: 011-2500065, 011-2586313
ෆැක්ස්: 011-2586313
ඊ මේල්: dolsocial@sltnet.lk
|
අවසන් යාවත්කාලීන කිරීම 2023 ජනවාරි 17 වෙනි අඟහරුවාදා, 08:30
|