- 09/8/2010

පරිඝණක මගින් උප්පැන්න සහතික නිකුත් කිරීමේ වැඩසටහන.
[30/05/2007 ]

පරිඝණක මගින් උප්පැන්න සහතික නිකුත් කිරීමේ වැඩසටහන යටතේ මේවන විට කොළඹ දෙහිවල මොරටුව සහ රත්මලාන ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වල උප්පැන්න සහතික නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර විනාඩි 5 තැලදි ඕනම පුද්ගලයෙකුගේ සහතිකයක් මේහිදී ලබා ගත කැක.අනාගතයේදී ලංකාවේ සියළුම කාර්යාල වලද මේම වැඩසටහන දියත් කිරීමට නියමිතයි.