පුස්තකාලය
හැඳින්විම
ලිඛිත, මුද්‍රිත හා ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යන්ගෙන් සමන්විත කම්කරු දෙපාර්තමේන්තුවේ පුස්තකාලය කම්කරු විෂය ක්ෂේත්රය සම්බන්ධයෙන් දිවයිනේ ඇති එකම පුස්තකාලය වෙයි.
කම්කරු දෙපාර්තමේන්තුවේ බිම් මහලේ පිහිටා ඇති පුස්තකාලය සතියේ දින වල පෙ.ව.9.00 සිට ප.ව.4.00 දක්වා පාඨකයන් සදහා විවෘතව පවති.
සාමාජිකත්වය
කම්කරු දෙපාර්තමේන්තුවේ සියළුම නිලධාරින්,කම්කරු හා වෘත්තිය සමිති සබඳතා අමාත්‍යංශයේ නිලධාරින් හා ඊට අනුබද්ධ ආයතනවල සියළුම නිලධාරින් මෙන්ම සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සියළුම නිලධාරින් මෙහි නිත්‍ය සාමාජිකයන් වේ .
සේවාවන්
-
පොත් බැහැරදීමේ සේවාව
-
විමර්ශන සේවාව
-
ඡායා පිටපත් සේවාව
-
පුවත් පත් ලිපි එකතුව
-
පටුන පිටු සේවාව
-
අන්තර් පුස්තකාල පිරුළු සේවාව
ඇමතුම් විස්තර:
නිලධාරියාගේ නම : එෆ්.ආර්.ඒ.ජිෆ්රි මිය
තනතුර : ප්‍රධාන පුස්තකාලයාධිපතිනි
දුරකථන අංකය : 0112508974
විද්‍යුත් තැපැල් ලිපිනය : library_dl@yahoo.com
|
අවසන් යාවත්කාලීන කිරීම 2020 පෙබරවාරි 03 වෙනි සදුදා, 07:30
|