මුල් පිටුව අංශ මුදල් අංශය
මුදල් අංශය

කම්කරු දෙපාර්තමේන්තුව යටතේ පවත්නා මුදල් අංශයේ ප්‍රධාන කාර්යය වන්නේ වාර්ෂික අයවැය ලේඛනය මගින් දෙපාර්තමේන්තුව සඳහා වෙන් කරනු ලබන පුනරාවර්තන වියදම් හා ප්‍රාග්ධන වියදම් සඳහා වන මුල්‍ය ප්‍රතිපාදන රජයේ මුදල් රෙගුලාසිවලට අනුව වැය කිරීමත්, ඒ පිළිබඳව ගිණුම් වාර්තා පවත්වා ගැනීමත් හා අදාල ගිණුම් ප්‍රකාශන මහ භාණ්ඩාගාරයට යැවීමත්ය.

 

 කම්කරු කොමසාරිස් (මුදල්)

011-2581393

 සහකාර කම්කරු කොමසාරිස්

011-2369910

 සහකාර කම්කරු කොමසාරිස්

011-2581415

අවසන් යාවත්කාලීන කිරීම 2017 අප්‍රේල් 12 වෙනි බදාදා, 07:21