වෘත්තීය ස්වස්ථතා අංශය
දැක්ම:
නිරෝගී සේවකයා ජාතික සංවර්ධනය සඳහා සම්පතකි.
මෙහෙවර:
සියලු ශ්‍රමිකයන්ගේ ශාරීරික, මානසික, සමාජීය හා ආධ්‍යාත්මික සුවතාවය උපරිම මට්ටමේ ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම හා පවත්වාගෙන යාම.
කාර්යයන්
-
කර්මාන්තශාලාවල අනතුරුකාරකයන් හඳුනා ගැනීම
-
කර්මාන්තශාලාවල අවදානම් තක්සේරුව සහ පාලනය
-
කර්මාන්තශාලාවලපාරිසරික මිනුම්සිදු කිරීම
-
ජීව විද්‍යාත්මක පරික්ෂා කිරීම්
-
වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ
-
වෘත්තීය සෞඛ්‍ය සහ සුරක්ෂිතතාවිගණන
-
සේවකයින්ට සහ සේවා යෝජකයන්ට වෘත්තීය සෞඛ්‍ය සහ සුරක්ෂිතතාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම
-
EPF සහ ETF ප්‍රතිලාභීන් වෛද්‍ය මණ්ඩල පැවැත්වීම
-
කාර්මික අනතුරු සහ රෝග පිළිබඳ විශේෂඥ සාක්ෂි සැපයීම
|
අවසන් යාවත්කාලීන කිරීම 2023 පෙබරවාරි 02 වෙනි බ්‍රහස්පතින්දා, 08:29
|