මුල් පිටුව අංශ වෘත්තීය ස්වස්ථතා අංශය

වෘත්තීය ස්වස්ථතා අංශය

දැක්ම:

නිරෝගී සේවකයා ජාතික සංවර්ධනය සඳහා සම්පතකි.

මෙහෙවර:

සියලු ශ්‍රමිකයන්ගේ ශාරීරික, මානසික, සමාජීය හා ආධ්‍යාත්මික සුවතාවය උපරිම මට්ටමේ ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම හා පවත්වාගෙන යාම.

කාර්යයන්

  1. කර්මාන්තශාලාවල අනතුරුකාරකයන් හඳුනා ගැනීම
  2. කර්මාන්තශාලාවල අවදානම් තක්සේරුව සහ පාලනය
  3. කර්මාන්තශාලාවලපාරිසරික මිනුම්සිදු කිරීම
  4. ජීව විද්යාත්මක පරික්ෂා කිරීම්
  5. වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ
  6. වෘත්තීය සෞඛ්‍ය සහ සුරක්ෂිතතාවිගණන
  7. සේවකයින්ට සහ සේවා යෝජකයන්ට වෘත්තීය සෞඛ්‍ය සහ සුරක්ෂිතතාව  පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම
  8. EPF සහ ETF ප්‍රතිලාභීන් වෛද්‍ය මණ්ඩල පැවැත්වීම
  9. කාර්මික අනතුරු සහ රෝග පිළිබඳ විශේෂඥ සාක්ෂි සැපයීම
අවසන් යාවත්කාලීන කිරීම 2023 පෙබරවාරි 02 වෙනි බ්‍රහස්පතින්දා, 08:29