රාත්‍රී සේවා අනුමැති කාලය දීර්ඝ කිරීම

කාර්මික ව්‍යාපාරයන්හි සේවයේ යොදවා ඇති කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවීම සඳහා ඔබ විසින් ලබා ගෙන ඇති කම්කරු කොමසාරිස් ජනරාල්ගේ පූර්ව අනුමැතිය 2020.09.01 දින සිට 2020.12.31 දින දක්වා කාලය තුලදී කල් ඉකුත් වන්නේ නම්, එම අනුමැතිය 2020.12.31 දින දක්වා දීර්ඝ කිරීම සඳහා කම්කරු කොමසාරිස් ජනරාල් විසින් විශේෂ අවසරය ලබා දී ඇති බව කාරුණිකව දන්වමි.

වැඩිදුර තොරතුරු සඳහා

රාත්‍රී සේවා අනුමැතිය සඳහා අයදුම්පත

Last Updated on Thursday, 05 November 2020 04:22