Government e-Mail Login Departmental CircularsEnrollment ProceduresNew Arrivals to Library
PRT Training Details Management System
කම්කරු දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණයේ (දෙපාර්තමේන්තුමය) සහකාර කම්කරු කොමසාරිස් තනතුරෙහි II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන II වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය - 2021
කම්කරු නිලධාරීන් සඳහා වන II වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය
කම්කරු නිලධාරීන් සඳහා වන I වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය
කම්කරු කොමසාරිස් (සේවක අර්ථසාධක අරමුදල්) තනතුරට පත් කිරීම
ඒ.එම්.ජි.එන්.ඩි.සුමනසේන මිය (ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණිය) 2021.01.19 දින සිට ක්‍රියාත්මක වන පරිදි සේවක අර්ථසාධක අරමුදල් අංශයේ කම්කරු කොමසාරිස් වශයෙන් පත් කරනු ලැබේ.
First Efficiency Bar Examination for Assistant Commissioner of Labour (Departmental) Executive Service Category - 2021
කම්කරු දෙපාර්තමේන්තුවේ නීති නිලධාරී (විධායක සේවා ගණය III ශ්‍රේණිය)සඳහා වන I වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය
ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා I වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණයට අදාල දෙපාර්තමේන්තු/ආයතන ක්‍රමවේදයන් පිලිබඳ ලිඛිත පරීක්ෂණය - 2020
කම්කරු දෙපාර්තමේන්තුවේ II ශ්‍රේණියේ මානව සම්පත් නිලධාරීන් සාමාන්‍ය කාර්ය සාධනය යටතේ I ශ්‍රේණියට උසස් කිරීම
සේවා අවශ්‍යතාව මත ස්ථාන මාරු කිරීම
කම්කරු නිලධාරී තනතුර / මානව සම්පත් සංවර්ධන නිලධාරී තනතුර සඳහා වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරුවීම් - 2021
ඒකාබද්ධ සේවාවන්හි නිලධාරින්ගේ වාර්ශික ස්ථාන මාරුවීම් - 2021