සේවක අර්ථසාධක අරමුදල් අංශය මඟින් ලබා දෙන සේවාවන්
|
|
ඔබගේ සේවක අර්ථසාධක අරමුදල් ගිණුමේ ශේෂය පරික්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ 011-2206690/91/92/93 යන දුරකථන අංක ඇමතීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
සාමාජිකයින් හට නිතර පැන නගින ගැටළු සඳහා විසදුම් මෙම දිගුව හරහා යොමු කර ඇත.
සේවා දායකයින් සඳහා:
~විශ්‍රාම යාම~ ~විවාහ වීම~ ~වෛද්‍ය හේතු~
~රජයේ ස්ථිර පත්වීම~ ~ස්ථිර විදේශගත වීම~ ~රජයේ සංස්ථා ප්‍රතිව්‍යුහගත කිරීම~ ~මියගිය අවස්ථාවක~
සේවා යෝජකයින් සඳහා:
සේවක පාර්ශවය නව ලියාපදිංචි කිරිම් සහ නැවත ලියාපදිංචි කිරීම
විශ්‍රාම පුර්ව ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා:
සේවක අර්ථසාධක අරමුදලින් 30% පූර්ව ප්‍රතිලාභ ලබා ගැනීම
සේවක අර්ථසාධක අරමුදල් ඇපයට තබා නිවාස ණය ලබා ගැනීම
|
අවසන් යාවත්කාලීන කිරීම 2023 ඔක්තෝබර් 13 වෙනි සිකුරාදා, 05:26
|