Slideshow images

කම්කරු දෙපාර්තමේන්තුව

සංක්‍රමණික ඉන්දියානු වතු කම්කරුවන් සඳහා සුභසාධනය සැපයීමේ අරමුණ ඇතිව 1923 අංක 01 දරන ඉන්දියානු ආගමනික කම්කරු ආඥා පනත යටතේ කම්කරු දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලදී.

Slideshow images

කම්කරු කෞතුකාගාරය

කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කෞතුකාගාරය සෑම බදාදා දිනකම පෙ.ව. 9‍.00 සිට ප.ව. 4‍‍.00 දක්වා මහජනයාට විවෘතව පවතී‍.

Slideshow images

නව ප්‍රකාශන

කොළඹ 05,කම්කරු දෙපාර්තමේන්තුවේ පුස්තකාලයෙන් පහත සඳහන් ප්‍රකාශන මිළදි ගත හැක.

නීති නිලධාරින් සඳහා වන  I කාර්යක්ෂමතා කඩඉම් පරික්ෂණය - 2018 ජූනි

නීති නිලධාරීන් සඳහා I වන කාර්යක්ෂමතා කඩඉම් පළමු වර පරීක්ෂණය කම්කරු කොමසාරිස් ජනරාල් විසින් 2018 ජූනි මාසයේදී ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය මගින් පැවැත්වීමට සැලසුම් කර ඇත.

තව දුරටත් කියවන්න...
 

කම්කරු නිලධාරීන් සඳහා වන හා II වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය | 2018 ජූනි

කම්කරු නිලධාරීන් සඳහා වන I හා II වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය කම්කරු කොමසාරිස් ජනරාල් විසින් 2018 ජූනි මාසයේ දී ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය මගින් පැවැත්වීමට සැලසුම් කර ඇත.

තව දුරටත් කියවන්න...
 

නව පත්වීම්ලාභීන්ගේ සේවා ස්ථාන | රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය -III 

නාමලේඛනය

 

විධායක සේවා ගණයේ (දෙපාර්තමේන්තුමය) සහකාර කම්කරු කොමසාරිස් තනතුර සහා වන හා II වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය - 2018

කම්කරු දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණයේ (දෙපාර්තමේන්තුමය) සහකාර කම්කරු කොමසාරිස් තනතුර සඳහා වන Iහා IIකාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ,  2018 මැයි මාසයේ දී ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය මගින් පැවැත්වීමට සැලසුම් කර ඇත. නිලධාරීන් විසින් තම ශ්‍රේණියට අදාළ වන පරිදි මෙම පරීක්ෂණ සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.

තව දුරටත් කියවන්න...
 
<< ආරම්භය < පෙර 1 2 3 ඊළඟ > අන්තය >>

Page 2 of 3
  Labour Department   Labour Department   Labour Department  

 

සිදුවීම් දින දර්ශකය