Slideshow images

කම්කරු දෙපාර්තමේන්තුව

සංක්‍රමණික ඉන්දියානු වතු කම්කරුවන් සඳහා සුභසාධනය සැපයීමේ අරමුණ ඇතිව 1923 අංක 01 දරන ඉන්දියානු ආගමනික කම්කරු ආඥා පනත යටතේ කම්කරු දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලදී.

Slideshow images

කම්කරු කෞතුකාගාරය

කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කෞතුකාගාරය සෑම බදාදා දිනකම පෙ.ව. 9‍.00 සිට ප.ව. 4‍‍.00 දක්වා මහජනයාට විවෘතව පවතී‍.

Slideshow images

නව ප්‍රකාශන

කොළඹ 05,කම්කරු දෙපාර්තමේන්තුවේ පුස්තකාලයෙන් පහත සඳහන් ප්‍රකාශන මිළදි ගත හැක.

There are no translations available.

කාර්යාලයීය ලිපිනයන් වෙනස් වීම

අප දෙපාර්තමේන්තුවට අයත් කළුතර දිස්ත්‍රික් කම්කරු කාර්යාලය කම්කරු දෙපාර්තමේන්තුවට අයත් කළුතර පිහිටි ගොඩනැගිල්ලෙහි නැවත ස්ථාපිත කිරීම හේතුවෙන් එම කාර්යාලයේ තැපැල් ලිපිනය පහත පරිදි වෙනස් වී ඇත.
කළුතර දිස්ත්‍රික් කම්කරු කාර්යාලය
අංක 131/1
පරණ පාර
කළුතර දකුණ

සටහන: කාර්යාලයෙහි දුරකථන හා ෆැක්ස් අංකයන්හි කිසිදු වෙනසක් සිදුනොවූ බව සලකන්න.
 

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ ආයතන ඵලදායීතාවය හා කාර්යක්ෂමතාවය නංවාලීම සඳහා සේව්‍ය - සේවක සම්බන්ධතාවය තහවුරු කිරීමේ වැඩසටහන්

සේවක ආකල්ප ප්‍රවර්ධනය සහ අභිප්‍රේරණය අරමුණු කර ගනිමින් කම්කරු දෙපාර්තමේන්තුවේ මානව සම්පත් සංවර්ධන අංශයේ සමාජ කතිකා හා වැඩපොළ සහයෝගීතා ඒකකය මගින් ආයතන මට්ටමේ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්විමට කටයුතු යොදා ඇත.

තව දුරටත් කියවන්න...
 

කාර්යාලයීය ලිපිනයන් වෙනස් වීම

අප දෙපාර්තමේන්තුවට අයත් අම්බලන්ගොඩ කම්කරු කාර්යාලය නව ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීම හේතුවෙන් එම කාර්යාලයේ තැපැල් ලිපිනය පහත පරිදි වෙනස් වී ඇත.

අම්බලන්ගොඩ කම්කරු කාර්යාලය
එස්.ජී.ඒ.ද සිල්වා මාවත
විලේගොඩ
අම්බලන්ගොඩ

සටහන: කාර්යාලයෙහි දුරකථන හා ෆැක්ස් අංකයන්හි කිසිදු වෙනසක් සිදුනොවූ බව සලකන්න.
 

alt

 
<< ආරම්භය < පෙර 1 2 ඊළඟ > අන්තය >>

Page 1 of 2
aaaaaa Labour Department   Labour Department   Labour Department aaaa

වැදගත් සබැඳි

විදේශ ශිෂ්‍යත්ව

ප්‍රසම්පාදන දැන්වීම්


කම්කරු අණපනත්


EPF ප්‍රතිලාභ අයදුම්පත්‍ර භාර දීම සඳහා වේලාවක් වෙන් කර ගැනීම


අති විශේෂ ගැසට් පත්‍ර


සමීක්ෂණ වාර්තාව - මැයි 2020


රාත්‍රී සේවා අනුමැතිය සඳහා අයදුම්පත


ආරක්ෂක සේවා සඳහා නිෂ්කාශන සහතිකය ලබා ගැනීම සඳහා අයදුම්පත්‍රය


දෙපාර්තමේන්තු චක්‍රලේඛ


 බඳවා ගැනීමේ පටිපාටි


සංචාරක බංගලා


තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම


ඔබගේ කම්කරු කාර්යාලය සොයා ගන්න